Sunday, November 1, 2020

දේව ආකර්ශනය සහ විශ්ව ශක්තිය:අධ්‍යාත්මික විද්‍යාව හදුනා ගනිමු

 දේව ආකර්ෂණය සහ විශ්ව ශක්තිය යනු එකමද 


දෙවියන් යනු .....විශ්ව ශක්තිය යනු  මේ සියල්ලම එකමද .නැත්නම් වෙනස් නැත්නම් එකටම ක්‍රියාත්මක වන දෙයක්ද .


පලමුව විශ්ව ශක්තිය පවතින්නේ කුමන අවස්ථා වලදීද ...?

දෙවනුව දේව ශක්තිය....?

තුන් වනුව අප සිටින්නේ කොහෙද ....?

දෙවියන් හෝ විශ්ව ශක්තිය අප ඉල්ලු පමනින් අපට ලැබෙනවද ...?

නරක හෝ හොද ලෙස මේ ශක්තිය වෙනස්ව ලැබෙනවද නොවෙනස්ව සියලු දෙනාටම එක ලෙස ලැබෙනවද ....?


Saturday, October 17, 2020

විශ්ව ආකර්ෂණ නීතිය ඔබට මට කොහොම බලපානවද

 ආකර්ෂණ නීතිය යනු ඔබ හිතන විදියට කුමක් විය හැකිද .........

පළමුව ඔබ මෙම ආකර්ෂණ නීතියට එකගව හැසිරෙනවද .ඔබ විශ්ව ශක්තිය කෙරෙහි තබන විශ්වාසය මොන වගේද .ඔබ විශ්වයෙන් යමක් ලබා ගැනීමට සුදුසුද .ඔබ ඔබම කෙරෙහි තබන විශ්වාසය කොපමණ ප්‍රමානයකට ගැලපෙනවද මෙම නීතිය තුල ඔබට අවශ්‍ය දේ ලගා කර ගැනීමට .


           අවශ්‍ය හැමදේම මෙමශක්තිය තුලින් ඔබට ලගා කර ගත හැකිද .නොඑසේ නම් එම නීතිය තුල යම් සීමාවක් තිබේද .

අප මෙම විශ්වය තුල එකම ජීවින් කොට්ටාසයද මෙම ශක්තියෙන් පිහිට ලබන ,නැත්නම් වෙනත් ජීවින් සිටිය හැකිද අපිට වඩා මෙම ශක්තියෙන් පිහිට ලබන හෝ මෙම ශක්තියෙන් ජීවත් වන 

                       මදක් සිතමු ....