ආකර්ෂණ නීතිය යනු ඔබ හිතන විදියට කුමක් විය හැකිද .........
පළමුව ඔබ මෙම ආකර්ෂණ නීතියට එකගව හැසිරෙනවද .ඔබ විශ්ව ශක්තිය කෙරෙහි තබන විශ්වාසය මොන වගේද .ඔබ විශ්වයෙන් යමක් ලබා ගැනීමට සුදුසුද .ඔබ ඔබම කෙරෙහි තබන විශ්වාසය කොපමණ ප්‍රමානයකට ගැලපෙනවද මෙම නීතිය තුල ඔබට අවශ්‍ය දේ ලගා කර ගැනීමට .
අවශ්‍ය හැමදේම මෙමශක්තිය තුලින් ඔබට ලගා කර ගත හැකිද .නොඑසේ නම් එම නීතිය තුල යම් සීමාවක් තිබේද .
අප මෙම විශ්වය තුල එකම ජීවින් කොට්ටාසයද මෙම ශක්තියෙන් පිහිට ලබන ,නැත්නම් වෙනත් ජීවින් සිටිය හැකිද අපිට වඩා මෙම ශක්තියෙන් පිහිට ලබන හෝ මෙම ශක්තියෙන් ජීවත් වනමදක් සිතමු ....

No comments:
Post a Comment