දේව ආකර්ෂණය සහ විශ්ව ශක්තිය යනු එකමද
දෙවියන් යනු .....විශ්ව ශක්තිය යනු මේ සියල්ලම එකමද .නැත්නම් වෙනස් නැත්නම් එකටම ක්‍රියාත්මක වන දෙයක්ද .
පලමුව විශ්ව ශක්තිය පවතින්නේ කුමන අවස්ථා වලදීද ...?
දෙවනුව දේව ශක්තිය....?
තුන් වනුව අප සිටින්නේ කොහෙද ....?
දෙවියන් හෝ විශ්ව ශක්තිය අප ඉල්ලු පමනින් අපට ලැබෙනවද ...?
නරක හෝ හොද ලෙස මේ ශක්තිය වෙනස්ව ලැබෙනවද නොවෙනස්ව සියලු දෙනාටම එක ලෙස ලැබෙනවද ....?

No comments:
Post a Comment